top of page

Your Roshell Visit Awaits

  • Facebook
  • Instagram
  • LinkedIn
  • TikTok
  • YouTube

Welcome

Roshell Job Bank

රොෂෙල් රැකියා
බැංකුව

Team of Sri Lankan workers

Welcome

Roshell Job Bank

රොෂෙල් රැකියා
බැංකුව

Apply Now

Welcome

Roshell Agency Job Bank

රොෂෙල් රැකියැ බැංකුව

imgonline-com-ua-CompressToSize-89uYGvwCeJLQ7sx.jpg
imgonline-com-ua-CompressToSize-p0XrTRJQYXfdUul.jpg
imgonline-com-ua-CompressToSize-9I82PAkIex.jpg

Job Bank

Hot Jobs

two steward working

Hotel Steward (Helper) - Turkey

Cleans kitchen equipment, sanitizes food preparation areas, and organizes tableware
මුළුතැන්ගෙයි උපකරණ සහ පිඟන් කෝප්ප පිරිසිදු කර, ආහාර පිළියෙළ කරන ස්ථානවල සනීපාරක්ෂාව පවත්වා ගනී.

two bartenders working at the bar

Bartender - Turkey

Prepares and serves beverages, manages bar inventory, and provides excellent customer service
පාන වර්ග සකස් කර පිළිගන්වමින් බාර් තොග කළමනාකරණය කර විශිෂ්ට පාරිභෝගික සේවාවක් සපයයි.

Housekeeping Male and Female individual setting up a bed

Housekeeping Attendant (Male/Female) - Turkey

Cleans, sanitizes, and maintains guest rooms and public areas.
අමුත්තන්ගේ කාමර සහ පොදු ස්ථාන පිරිසිදු කර ක්‍රමවත්ව නඩත්තු කරයි.

Waiters serving Foods

Waiter - Turkey

Takes customer orders, serves food and beverages, and ensures excellent guest experiences
පාරිභෝගික ඇණවුම් ලබාගෙන, ආහාර පාන පිළිගන්වමින් විශිෂ්ට සේවාවක් සපයයි.

Auto Electricians Working on the vehicles

Auto Electrician - Romania

Diagnoses, repairs, and installs vehicle electrical and electronic system
වාහනවල විදුලි සහ ඉලෙක්ට්‍රොනික පද්ධතිවල දෝෂ හඳුනාගෙන අලුත්වැඩියා කිරීම.

Auto Mechanics working on the vehicles

Auto Mechanic Heavy & Light Vehicle - Romania

Diagnoses, repairs, and maintains both heavy and light vehicles.
බර සහ සැහැල්ලු වාහන වල දෝෂ හඳුනාගෙන අලුත්වැඩියා කර නඩත්තු කිරීමට

Civil Engineer

Civil Engineer - Romania

Supervises civil crews and manages daily site construction activities.
සිවිල් ඉදිකිරීම් කණ්ඩායම් අධීක්ෂණය කර දෛනික වැඩබිම් කටයුතු මෙහෙයවයි.

Electrician

Electrician - Romania

Installs, maintains, and repairs low, medium, and high-voltage power lines.
අඩු, මධ්‍යම සහ අධි වෝල්ටීයතා විදුලි පද්ධති සවි කිරීම හා නඩත්තු කිරීම සිදු කරයි.

Electrical Supervisor

Electrical Supervisor - Romania

Directs site electricians and coordinates electrical installations and power-line works.
විදුලි කාර්මිකයන් මෙහෙයවමින් විදුලි පද්ධති හා බල රැහැන් සවි කිරීම් අධීක්ෂණය කරයි.

Construction Worker

Construction Worker - Romania

Performs general civil construction, material handling, concrete, and site work.
සාමාන්‍ය සිවිල් ඉදිකිරීම්, ද්‍රව්‍ය හැසිරවීම, කොන්ක්‍රීට් සහ වැඩබිම් කටයුතු සිදු කරයි.

imgonline-com-ua-CompressToSize-sOp2A3Muls.jpg

To Send Your CV

​ඔබගේ CV අයදුම්පත ඒවීමට

If you have a prepared CV application, please tap the button below to send us your updated CV application
ඔබ සකසන ලද  CV අයදුම්පතක් තිබේනම් පහත සඳහන් බට්ටනය මත ටච් කර ඔබගේ යාවත්කාලීන කරන ලද CV අයදුම්පත අප හට ඒවන්න

Upload your CV
imgonline-com-ua-CompressToSize-ytHfV5qJ1lBu.jpg

To Choose Your Job

​ඔබ බලා‌පොරොත්තු වන රැකියාව තේරීමට

If you do not have a previously prepared CV application, please tap the button below to send us the details regarding the job you intend to apply for.

​ඔබට මීට පෙර සකසන ලද CV අයදුම්පතක් න‌ොමැතිනම් පහත බට්ටනය මත ටච් කර ඔබ අයදුම් කිරීමට බලාප‌ොරොත්තු වන රැකියාව සම්බන්ධ විස්තර අප වෙත ඒවන්න

Choose Your Job

Recruitment Categories
අප හට ලැබීමට නියමිත රැකියා ඇබෑර්තු

Our recruitment process covers a range of job categories, and we use practical interviews and testing to ensure the best candidate is selected for each position. 
You can apply for job vacancies related by clicking on the Apply Button provided below.
අපගේ බඳවා ගැනිමේ ක්‍රියාවලිය රැකියා කාණ්ඩ ගණනාවක් ආවරණය වන අතර ඒක් ඒක් තනතුර සඳහා හොදම අපේක්ෂකයා තෝරා ගැනීම සහතික කිරීම සඳහා අප සම්මුඛ පරීක්ෂණ සහ ප්‍රායෝගික පරීක්ෂන යොදා ගන්නෙමු. 
පහත සඳහන් ඒක් ඒක අංශයට අදාල ලින්ක් ඒක වෙත යොමු වීමෙන් ඔබගේ විස්තර අප හට ලබා දිය හැකි අතර රැකියා අවස්ථා ලැබුනු විගස අප විසින් ඔබ සම්බන්ධ කරනු ලැබේ 

bottom of page