top of page

Electrical Supervisor - Romania

Directs site electricians and coordinates electrical installations and power-line works.
විදුලි කාර්මිකයන් මෙහෙයවමින් විදුලි පද්ධති හා බල රැහැන් සවි කිරීම් අධීක්ෂණය කරයි.

Electrical Supervisor
  • English: The Team Leader - Electricians leads teams of electrical technicians on site. Responsibilities include overseeing power line installations, reviewing wiring plans, delegating tasks, enforcing electrical safety standards, and ensuring work meets project specs.

  • Sinhala: විදුලි කාර්මික කණ්ඩායම් නායකයා විසින් වැඩබිමේ විදුලි ශිල්පීන් මෙහෙයවනු ලබයි. විදුලි රැහැන් සවි කිරීම් අධීක්ෂණය, කාර්යයන් බෙදා දීම, විදුලි ආරක්ෂණ ප්‍රමිතීන් තහවුරු කිරීම සහ තාක්ෂණික දෝෂ නිරාකරණය කිරීම මොවුන්ගේ ප්‍රධාන වගකීම් වේ.

Benefits / ප්‍රතිලාභ:

  • Salary / වැටුප: $900

  • Accommodation / නවාතැන්: Free / නොමිලේ

  • Food / ආහාර: Free / නොමිලේ

  • Medical / වෛද්‍ය පහසුකම්: Free / නොමිලේ

Conditions / කොන්දේසි:

  • Working Hours / සේවා කාලය: 08 hours per day / දිනකට පැය 08 යි

  • Working Days / වැඩ කරන දින: 05 days per week / සතියකට දින 05 යි

Apply Now
bottom of page