top of page

Construction Worker - Romania

Performs general civil construction, material handling, concrete, and site work.
සාමාන්‍ය සිවිල් ඉදිකිරීම්, ද්‍රව්‍ය හැසිරවීම, කොන්ක්‍රීට් සහ වැඩබිම් කටයුතු සිදු කරයි.

Construction Worker
  • English: A Construction Worker performs general physical tasks on site. Responsibilities include site preparation, handling raw materials, concrete works, formwork assistance, operating basic equipment, and maintaining safety protocols. Physical fitness and team reliability are required.

  • Sinhala: ඉදිකිරීම් සේවකයෙකු විසින් වැඩබිමේ සාමාන්‍ය ශ්‍රමික කටයුතු සිදු කරනු ලබයි. වැඩබිම පිළියෙල කිරීම, ද්‍රව්‍ය ප්‍රවාහනය හා හැසිරවීම, කොන්ක්‍රීට් වැඩ සහ ආරක්ෂිත උපදෙස් පිළිපැදීම මෙයට ඇතුළත් වේ. යහපත් ශාරීරික යෝග්‍යතාවය අනිවාර්ය වේ.

Benefits / ප්‍රතිලාභ:

  • Salary / වැටුප: $700

  • Accommodation / නවාතැන්: Free / නොමිලේ

  • Food / ආහාර: Free / නොමිලේ

  • Medical / වෛද්‍ය පහසුකම්: Free / නොමිලේ

Conditions / කොන්දේසි:

  • Working Hours / සේවා කාලය: 08 hours per day / දිනකට පැය 08 යි

  • Working Days / වැඩ කරන දින: 05 days per week / සතියකට දින 05 යි

Apply Now
bottom of page