Electrician - Romania
Installs, maintains, and repairs low, medium, and high-voltage power lines.
අඩු, මධ්‍යම සහ අධි වෝල්ටීයතා විදුලි පද්ධති සවි කිරීම හා නඩත්තු කිරීම සිදු කරයි.

English: An Electrician handles the hands-on installation, testing, and maintenance of electrical distribution systems, wiring, fixtures, and power lines across various voltage levels. Candidates must have practical trade experience and strictly follow technical safety rules.
Sinhala: විදුලි කාර්මිකයෙකු විසින් විදුලි පද්ධති, රැහැන්, සහ විවිධ වෝල්ටීයතා මට්ටම්වල බල රැහැන් සවි කිරීම, පරික්ෂා කිරීම සහ නඩත්තු කිරීම සිදු කරයි. අදාළ ක්ෂේත්‍රයේ ප්‍රායෝගික පළපුරුද්ද සහ ආරක්ෂිත ක්‍රමවේද පිළිබඳ දැනුම තිබිය යුතුය.
Benefits / ප්‍රතිලාභ:
Salary / වැටුප: $700
Accommodation / නවාතැන්: Free / නොමිලේ
Food / ආහාර: Free / නොමිලේ
Medical / වෛද්‍ය පහසුකම්: Free / නොමිලේ
Conditions / කොන්දේසි:
Working Hours / සේවා කාලය: 08 hours per day / දිනකට පැය 08 යි
Working Days / වැඩ කරන දින: 05 days per week / සතියකට දින 05 යි
