top of page

Your Roshell Visit Awaits

  • Facebook
  • Instagram
  • LinkedIn
  • TikTok
  • YouTube

Your Roshell Visit Awaits

  • Facebook
  • Instagram
  • LinkedIn
  • TikTok
  • YouTube

MIG Welder - Romania

Welds and assembles metal components using MIG techniques while ensuring structural quality | MIG තාක්ෂණය භාවිතයෙන් ලෝහ කොටස් පාස්සමින් ඒවායේ ගුණාත්මකභාවය සහ ශක්තිය සහතික කරයි.

MIG Welder
  • English: The MIG Welder directly joins and assembles metal components using Metal Inert Gas (MIG) welding techniques, interprets technical blueprints, ensures weld quality and structural integrity, and maintains equipment according to strict safety standards. Requires prior experience in metal fabrication and structural welding.

  • Sinhala: MIG පෑස්සුම්කරු (MIG Welder) විසින් MIG පෑස්සුම් තාක්ෂණය භාවිතා කරමින් ලෝහ කොටස් එකලස් කිරීම, තාක්ෂණික සැලසුම් අවබෝධ කරගැනීම, පෑස්සුම්වල ගුණාත්මකභාවය සහ ව්‍යුහාත්මක ශක්තිය සහතික කිරීම සහ ආරක්ෂිත ප්‍රමිතීන්ට අනුකූලව උපකරණ නඩත්තු කිරීම සිදු කරයි. ලෝහ සැකසීම සහ පෑස්සුම් කටයුතු පිළිබඳ පෙර පළපුරුද්ද අවශ්‍ය වේ.


Benefits / ප්‍රතිලාභ: (In addition to the salary/වැටුපට අමතරව)

  • Salary / වැටුප: $800

  • Over Time / අතිකාල දීමනා: 

  1. මසකට අවම පැය 168 ට වඩා වැඩ කරන විට (දිවා ආහාර විවේකය හැර) සාමාන්‍ය ගෙවීමෙන් 175% ක් (පැයකට ඇ.ඩො. 8.33) ගෙවයි | 175% of the normal rate (8.33 USD/hour) for hours worked above the 168 monthly minimum (excluding lunch breaks). 

  2. රාත්‍රී සේවා මුර (Night hours): සාමාන්‍ය ගෙවීමෙන් 125% ක් (පැයකට ඇ.ඩො. 5.95) ගෙවයි. | Night hours: 125% of the normal rate (5.95 USD/hour) ‍

  3. රජයේ නිවාඩු සහ සති අන්ත (Holidays & Weekends): සාමාන්‍ය ගෙවීමෙන් 200% ක් (පැයකට ඇ.ඩො. 9.52) ගෙවයි. | Holidays & Weekends: 200% of the normal rate (9.52 USD/hour). 

  • Accommodation / නවාතැන්: Free / නොමිලේ

  • Food / ආහාර: Free / නොමිලේ (130 USD)

  • Medical / වෛද්‍ය පහසුකම්: Free / නොමිලේ


Conditions / කොන්දේසි:

  • Working Hours / සේවා කාලය: 08 hours per day / දිනකට පැය 08 යි

  • Working Days / වැඩ කරන දින: 05 days per week / සතියකට දින 05 යි

bottom of page